ජනතාවගේ ප්‍රාර්ථනාවෙන් යළි ජීවිතය ලැබූ බවට ජයලලිතාගෙන් නිවේදනයක්..
ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා විසින් ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව පැවැසේ. එහිදී […]
ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා විසින් ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව පැවැසේ. එහිදී […]
අද දින සායින්දමරුදු ප්‍රදේශයේ උත්සවයකට පැමිණීමට නියමිත මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ අමාත්‍ය රවූෆ් හකීම්ට විරෝධය පළ කරමින් ප්‍රදේශය පුරා කළු
ශ්‍රී ලංකාවේ රහසිගත වදකාගාර ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බව එක්සත් ජාතීන් සංවිධානයේ හිටපු නිළධාරිනී සහ අන්තර්ජාතික සත්‍ය හා යුක්ති ව්‍යාපෘථියේ
ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත ඩොනල්ඩ් ට්‍රුම්ප්, තමන් ජනාධිපතිවූ සැණින් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලක්‍ෂ තුනක ප්‍රමාණයක් එක්සත් ජනපදයෙන් පිටුවහල්
මාර්ග නීති උල්ලංඝනය කිරීමකදී අයකරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරුද්ධය පළකරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
මහින්ද පිලේ මන්ත්‍රී විමල් විරවංස මහතා අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. පැවති රාජපක්ෂ
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද 2017 වර්ෂය සදහා වු අයවැය යෝජනාවලිය තුලින් ජනතාවට සිදුවන අසාධාරණයට එරෙහිව
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු තනතුරකට පත්කර නැතැයි එම කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. අර්ජුන මහේන්ද්‍රන්
පුරා දශක ගණනාවක් සිනමා ක්ෂේත්රයට ලබා දුන් දායකත්වය ඇගයීමට ලක් කරමින් ජනප්‍රිය නළු ජැකී චෑන් ඔස්කාර් ගරු සම්මානයකින් පිදුම් ලැබීය.
නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයෙන් රික්ටර් මාපක 7.8ක විශාලත්වයෙන් යුත් භු කම්පනයක් වාර්තා වෙයි. බලධාරීන් විසින් නැගෙනහිර හා දකුණු වෙරළ තීරයේ ජීවත්වන