ඩොනල්ඩ් ට්‍රම්ප් වැටුප් එපා කියයි
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ඩොලර් 400000 ක වාර්ෂික වැටුප් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6) […]
ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය ඩොලර් 400000 ක වාර්ෂික වැටුප් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 6) […]
සිම්බාබ්වේ – ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (14) සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු
ජගත් කැරම් සම්මේලනයේ මෙහෙයවීමෙන් එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැති 7 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන්
රත්නපුර – මොරගහයට පිහිටි පාලමේ සිදුකරනු ලබන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය අද සහ හෙට
උතුරේ ක්‍රියාත්මක “ආවා” නැමැති කණ්ඩායමට සම්බන්ධ බවට චෝදනා කරමින් සැකපිට පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ ඥාතීන් ශ්‍රී ලංකා
නව තනාපතිවරුන් සිව්දෙනෙක් සහ මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්ධිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය අක්තපත්‍ර භාර
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) ජනාධිපති මන්ධිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ම
ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අවම වාහන දඩය
අද රටට අවශ්‍ය වන්නේ සමස්ත ශී‍්‍ර ලාංකිකයින් එක්ව රට ගොඩනැගීමේ ජාතික පොදු න්‍යාය පත‍්‍රයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු 2015 නොවැම්බර් මස 13 වන දින ඇවන්ගාඩ් සමාගමෙන් භාර ගැනීමෙන් අනතුරව වසරක් ගත වී මේ දක්වා