විනිසුරුවරුන් 70කට ජනවාරියේ සිට ස්ථාන මාරු
අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව ජනවාරි මස පළමු වනදා සිට විනිසුරුවරුන් 70 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. […]
අධිකරණ සේවා නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදයට අනුව ජනවාරි මස පළමු වනදා සිට විනිසුරුවරුන් 70 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. […]
චීන රජය විසින් කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 23දා චීනය බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා
“සුවබර හෙටකට අද වැඩ අරඹමු” ජාතික දියවැඩියා දින පාගමන අද (13) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍ර
වසර 70ක් වංචාවල යෙදී සිටි පුද්ගලයන්ගෙන් තම ජීවිතයට තර්ජනයක් ඇති වී තිබෙන බව ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි. ඊයේ දින
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් තම මැතිවරණ පරාජයට FBI ප්‍රධානී ජේම්ස් කොම්ලි වගකිව යුතු බවට චෝදනා කර තිබේ. තමා ඇමෙරිකානු
මෙවර අයවැයෙන් මාර්ග නීති උල්ලංඝණය කරන්නන් සඳහා පනවන ලද රුපියල් 2500 අවම දඩ මුදල කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක කරන බව
උතුරු පළාත් සභාවේ විපක්‍ෂ නායක සින්නතුරයි තවරාසා මහතාව ධූරයෙන් ඉවත් කර, එම ධූරය වෙනත් පුද්ගලයකුට ලබා දෙන්නැයි ඊ.පී.ඩි.පී. පක්‍ෂයේ මහ
යුද අපරාධ සම්බන්‍ධයෙන් මිශ්‍ර අධිකරණයක් මඟින් විභාග කළ යුතු යැයි ජාත්‍යන්තර ක්‍ෂ්මා ආයතනය ඉල්ලා තිබේ. යුද්දය පිළිබඳ විභාග කටයුතු සිදු
උතුරේ අවතැන් ජනතාවට පූට්ටු ගෙවල් ලබාදීම පිළිගත නොහැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි. පූට්ටු ගෙවල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පුනරුත්ථාපන හා
තම ස්වාමිපුරුෂයන් යුද්ධයෙන් මියගිය ගියද කිසිදු සහනයක් තම පවුල් සාමාජිකයන් වෙත ලබා දීමට බලධාරීන් ක්‍රියා කර නොමැති බව පවසමින් එම