අල්ලස් හා දුෂණ චෝදනා සම්බන්‍ධ නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණයක්..
අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් […]
අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් […]
ලබන පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත මෙරට 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට විශේෂ ආරාධිත අමුත්තන් ලෙස බ්‍රිතාන්‍ය රජ
පෙබරවාරි මස 04 වනදාට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දහසක වටිනාකමින්
යහපාලන ආණ්ඩුවට ලබාදුන් ජනවරමට පයින් ගැසීම හෝ එයට පිටුපා කටයුතු කිරීම එම ජනවරම ලබාදුන් ජනතාවට කරනු ලබන බරපතලම ද්‍රෝහිකමක් බවත්
වසර 152කින් උදාවන නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් එකවර දැක ගැනීමේ විරළ අවස්ථාවක් අද ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.
ශ්‍රී ලංකාව තුළ යහපාලනය ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඒ වෙනුවෙන් වසර හතරක්පු රාවට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ධනය සඳහා යහපාලනය (Governance
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් පසුගිය (29)උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා හමුවී ලිපියක් භාරදී තිබේ. දෙමල දේශපාලන සිරකරුවන් පිරිස වහා
ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු වෙත ඉල්ලීමක් කර තිබේ. රටින් එපිට ඊළාම් රජය විසින් මෙම ඉල්ලීම ඉදිරිපත්
ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු