බරපතල වංචා හා බැඳුම්කර විවාදය පෙබරවාරි 06
පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් […]
පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (30)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත. මැතිවරණ කටයුතු ආශ්‍රිතව සිදුවන හිමිකම්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ දී එම ඉන්ධන සොරකම් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා
යාපනයේ සිට විකාශය කෙරෙන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දයා මාස්ටර්ට පහරදුන් පුද්ගලයාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රබාකරන් සහ එම සංවිධානයේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් එක්වී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රාජිව් ගාන්ධි මහතාව
සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව
සයිටම් අර්බුදයට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර
පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න
අමෙරිකාවේ FBI ආයතනයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ඇන්ඩෘ මැකේබ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවෙචනයට ලක්වූවකු වෙකි.