පළාත් පාලන මැතිවරණයෙන් පසු මස්කෙළිය, හැටන් – දික්ඔයට උසස්වීම් – ෆයිසර් මුස්තෆා
පළාත් පාලන මැතිවරණයෙන් පසු මස්කෙළිය ප්‍රාදේශීය සභාවට සහ හැටන් – දික්ඔය නගර සභාවට උසස්වීම් ලබා දෙන බව පළාත් සභා සහ […]
පළාත් පාලන මැතිවරණයෙන් පසු මස්කෙළිය ප්‍රාදේශීය සභාවට සහ හැටන් – දික්ඔය නගර සභාවට උසස්වීම් ලබා දෙන බව පළාත් සභා සහ […]
දෙවරක් පරාජය වූ හිටපු ජනාධිපතිවරයකු තෙවන වතාවටත් දේශපාලන තරඟ බිමට පැමිණී එකම රට ශ්‍රී ලංකාව විය හැකිය. රාජපක්ෂවරුන්ගේ බල තන්හාව
පාර්ලිමේන්තුව පෙබරවාරි අට වැනි දින කැඳවීමේ ලිපිය සඳුදා දින කතානායකවරයා වෙත යවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙණියාය පැවැති ජන
අද දින යාපනයේ සංචාරයක නිරතවූ අමාත්‍ය තිලංග සුමතිපාල සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් යන පිරිස, මන්ඩයිතිව් ප්‍රදේශයේ දී ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක්
තණමල්විල තෙලුල්ල ජනපදය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන්
සිම්බාබ්වේ, ශ්‍රී ලංකාව සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද මීර්පූර්හී ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී
අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 28ක් සමඟ නයිජීරියානු කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය
බඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතල දූෂණ වංචා වාර්තා 34 සම්බන්ධයෙන් වන විවාදය ලබන 10 වෙනිදාට පෙර පැවැත්වීම සඳහා දින
මැදවච්චිය හා තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය මාස දෙකක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තබේ. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය
2018 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කළ පුද්ගලයින් 232 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස්