ඉරණමඩුවේ වර්ෂාව ඉල්ලා පූජාවක්..
කිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේදී ගොවීන් විසින් වර්ෂාව ඉල්ලා කුඩ ඉහලාගෙන විශේෂ පූජා පවත්වා තිබේ. පවතින නියං තත්වය හේතුවෙන් කිලිනොච්චිය […]
කිලිනොච්චිය ඉරණමඩු කනකාම්බිකයි අම්මන් කෝවිලේදී ගොවීන් විසින් වර්ෂාව ඉල්ලා කුඩ ඉහලාගෙන විශේෂ පූජා පවත්වා තිබේ. පවතින නියං තත්වය හේතුවෙන් කිලිනොච්චිය […]
උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි සියළු බෞද්ධ විහාර සහ බුදු පිළිමවලට හමුදා ආරක්‍ෂාව ලබාදීම නියමිතය. එලෙස ආරක්‍ෂාවක් ලබාදිය යුතු බවට
වත්මන් දරුවන්ගේ තාක්ෂණ හැකියාව සීඝ්‍රයෙන් වර්ධනය වී අැති බැවින් ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම නිසි අධ්‍යාපනයද ලබා දීම බලධාරීන්ගේ වගකීම
සංහිඳියා වාර්තාව – “ආණ්ඩුව නායකත්වය ගත යුතුයි, ඒවගේම සිවිල් සමාජය නිවාඩු නොගත යුතුයි” ආචාර්ය සරවනමුත්තු – Vikalpa Sri Lanka
උතුර සහ නැගෙනහිර පළාත්වල බුදු පිළිම විනාශ කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රචාරක ව්‍යාපෘති දියත් කිරීම කරනු ලබන්නේ දකුණේ සිටින
මෙරට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා තාක්‍ෂණික සහාය ලබාදීමට සූදානම් බව පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යාවේ සංචාරයක
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයෙන් ඉනිමක හා ලකුණු 118 කින් ජයගැනීමට
මෙතෙක් ඡන්දය පාවිච්චි කිරීමට වරම් නොතිබුණු තුන් ලක්ෂයකට (300,000) අධික තරුණ පිරිසකට ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා
ජාතික තෛයිපොංගල් උත්සවය අද (15) දින උදැසන 10.00 ට නුවරඑළිය, සිනේසිටා නගර සභා ක්‍රිඩාංගනයෙදි පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ
යුරෝපා සංගමය GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර අන්දමින් කටයුතු