ඝාතන සිද්ධින් ගැන පරීක්ෂණ අවශ්‍යයි – ඩග්ලස්
ඝාතන සිද්ධීන් ගැන සාධාරණීය පරීක්ෂණ සිඳුකළ යුතුය, එයට ඊ.පී.ඩි.පි. පක්ෂය සහාය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් සහ පාර්ලිමෙන්තු […]
ඝාතන සිද්ධීන් ගැන සාධාරණීය පරීක්ෂණ සිඳුකළ යුතුය, එයට ඊ.පී.ඩි.පි. පක්ෂය සහාය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් සහ පාර්ලිමෙන්තු […]
ශ්රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත
සේවක නිවාඩු අවලංගු කළද තැපැල් සේවකයින් විසින් ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට අාරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් තැපැල් දෙපාර්තමෙන්තුවේ කටයුතු
ලබන මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවට බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙන දරුණු නියඟයට මුහුණදීම සඳහා දැන් සිටම සූදානම් වන්නැයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ
සාවකච්චේරිය සංගානයි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරින් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් විසින් ඊයේ සඳුදා දින සවස පහන් දල්වා ශෝකය ප්‍රකාශ
රජය විසින් ක්‍රියාත්මක කරන බදු අය කර ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට සූදානම්
රටේ කිසිදු වී හෝ සහල් හිඟයක් නොමැතිව තිබියදී ඉතා සූක්ෂම ලෙස හිඟයක් මවාපාමින් රජය මහා පරිමාණ මෝල් හිමියන්ට ජනතාව සූරාකෑමට
තුර්කියේදී රුසියානු තානාදිපති අන්ද්රේයි කාලොෆ් වෙඩි ප්‍රහාරයකට ලක්වී මිය ගොස් ඇති බව වාර්තාවේ තානාපතිවරයා වෙඩි ප්‍රහාරයට ලක්වූයේ තුර්කියේ අන්කාරා නුවර
උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට
සාහිත්‍ය දියුණුවට සහජීවනය අත්‍යවශ්‍ය අතර සහජීවනය නොමැති තැන සාහිත්‍යයේත් කවියේත් දියුණුවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බත්තරමුල්ල, අපේගම