සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව කිලිනොච්චියේ විරෝධතාවක්
නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ඉදි කිරීමට සැලසුම් කර ඇති නිවාස 65 දාහක සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව අද පෙරවරු […]
නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ඉදි කිරීමට සැලසුම් කර ඇති නිවාස 65 දාහක සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව අද පෙරවරු […]
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි පතන්කෝට් ගුවන් හමුදා කඳවුරේ සිඳුවූ ත්‍රස්ත ප්‍රහාරය ජෙයිෂ්-ඉ-මුකම්මද් නැමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් සිදු කර ඇති බවට
යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පිහිටි ජන සමාජ මධ්‍යස්ථානයකට නාඳුනන පිරිසක් විසින් අලාභ හානි සිදුකර ඇති බවට යාපනය පොලිසියේ පැමිණිළි කර තිබේ.
අද (19) දින ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාව නව දිල්ලි නුවරදී හමුවීමට නියමිත තමිල්නාඩු මහ ඇමැති ඕ. පන්නීර්සෙල්වම් මහතා, අභාප්‍රාප්ත
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 වනදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි තිරුමලේ වන්දනා කිරීම සඳහා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.
රුපියල් 5000 මුදල් නෝට්ටු සම්බන්‍ධයෙන් මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය ගැන පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව ඒ්කාබද්ධ විපක්‍ෂය ඉල්ලා තිබේ. පසුගිය ජනාධිපතිවරණ
ජෝර්දානයේ ප්‍රසිද්ද සංචාරක ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය ගොස් තිබේ. කැනේඩියනු ජාතිකයෙක් සහ
2001 වර්ෂයේ මීගමුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පෙළපාලියකින් රැස්වීමකට සහභාගිවෙමින් සිටි පාක්ෂිකයින් දෙදෙනෙකු අනතුරකට ලක් කිරීමේ සිදුවීමකට අදාළව හිටපු ධීවර
තම සේවා ඉල්ලීම් සම්බන්‍ධයෙන් මෙතෙක් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුම් කර පරිදි පැය 48 ක
මෙම වසරේ මුල් මාස 9 තුළ රාජ්‍ය ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 23කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.