තොරතුරු පනත ලබන වසරේ සිට ක්‍රියාත්මකයි –
තොරතුරු දැන ගැනීමේ පනත ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. තොරතුරු […]
තොරතුරු දැන ගැනීමේ පනත ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. තොරතුරු […]
දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන උතුරු පළාතේ තිබෙන පාතාල සන්නද්ධ කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධිකරණ
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම මගින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමේදී සිදු කර ඇති ඍජු ලංසු තැබීම් වලින් පමණක්
වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පත් කොට ඇත. ඒ මහතා ඊයේ (25) දහවල් ජනාධිපති කාර්යාලයේ දී
යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා පොලිස් අන නොතකා යතුරු පැදියකින් ගමන් කළ හෙයින් වෙඩි තැබුවේ නම් එවැනි අවස්ථාවකදී අවම බලය
යාපනයේදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හෙළා දැක උතුර, නැගෙනහිර ඒකාබද්ධව හර්තාල් ව්‍යාපාරයක නිරතවන අතර, කිලිනොච්චියදී අද
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ පසුගිය දා සිදු වූ බිඳවැටීමට පිළිබඳ ව ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ඉහළ මට්ටමේ ත්‍රී පුද්ගල කමිටුවක්
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි වැදී මරණයට පත්වීම සම්බන්ධයෙන් රජය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ
– නඩරාජා ගුරුබරන් යුද්දය පැවැති දෙමළ ප්‍රදේශවල දැනට ඉතිරිව තිබෙන අධ්‍යාපන සිහින මැවූ නඩරාජා ගජන්, සහ පවන්රාජ් සුලක්‍ෂන් වෙඩි උණ්ඩයට