එකම පවුලේ තිදෙනෙකු අබිරහස් ලෙස මරුට
කොටහේන වාසල පාරේ ශාන්ත බෙනඩික් මාවතේ පදිංචිව සිටි එකම පවුලේ පියා, පුතා සහ දියණිය ඊයේ (19) පෙරවරුවේ අබිරහස් ලෙස මියගොස් […]
කොටහේන වාසල පාරේ ශාන්ත බෙනඩික් මාවතේ පදිංචිව සිටි එකම පවුලේ පියා, පුතා සහ දියණිය ඊයේ (19) පෙරවරුවේ අබිරහස් ලෙස මියගොස් […]
ජැමේකානු ජාතික සුපිරි මළල ක්‍රීඩක යුසේන් බෝල්ට් ඔලිම්පික් රන් පදක්කම් 9ක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, පෙර පැවති රජය විසින් පිහිටුවීමට නියමිතව තිබූවක් බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබේ.
උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කටයුතු මෝඩකමක් බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා චෝදනාකර තිබේ. විග්නේෂ්වරන්
උතුරේ විහාරස්ථාන ඉවත් කිරීමට කිසිවිටක කටයුතු කළ නොහැකි බව නැවත බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා
මෙතෙක් නිදහස් නොකළ කිලිනොච්චිය පරවිපාන්චාන් ජනතාවගේ අක්කර 13ක ඉඩම් කඩිනමින් නිදහස් කරන බව නැවැත පදිංචි කිරීමේ අමාත්‍ය ඩි.එම්. ස්වාමිනාදන් මහතා
රජය විසින් පිහිටුවීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්‍යාලය කිලිනොච්චිය හෝ මුල්ලතීව්වල විවෘත කළ යුතු යැයි ඉල්ලා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ
ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිද දමමින් වත්මන් ආණ්ඩුව විසින් නීතිවිරෝධි ලෙස සම්මත කරගන්නා ලද අතුරුදන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම
හමුදාව සතුව තිබෙන තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා පසුගිය සෙනසුරාදා දින සිට ඉඩම් අයිතිකරුවන් විසින් දින පහක කාලයක් අඛණ්ඩව උද්ඝෝෂණයක
රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.