සුවසැරිය දෙවන අදියර අද ඇරඹේ – තවත් ගිලන් රථ 209 ක්
දකුණු සහ බස්නාහිර පළාත්වල පමණක් නොමිලේ ක්‍රියාත්මක වූ සුවසැරිය 1990 ගිලන් රථ සේවයේ දෙවන අදියර අද ආරම්භ කරනු ලැබේ. සුවසැරිය […]
දකුණු සහ බස්නාහිර පළාත්වල පමණක් නොමිලේ ක්‍රියාත්මක වූ සුවසැරිය 1990 ගිලන් රථ සේවයේ දෙවන අදියර අද ආරම්භ කරනු ලැබේ. සුවසැරිය […]
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ
වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයක අද (03) අළුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. හුණුපිිටිය, ජයන්ති මල් හන්දිය
නව මැතිවරණ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරමින් යහපාලනය අනුව කටයුතු කිරීමට රජය සූදානම් බවත් මැතිවරණ නීති ආණ්ඩුව ඉහළින් පිළිපදින බවත් අග්‍රාමාත්‍ය
ඇරඹුම සංවිධානය මගින් සංවිධානය කරන “දූෂණයෙන් තොර ගමක්” කතිකාවේ ආරම්භක සම්මන්ත්‍රණය අද (03) දින පස්වරු 3.30ට කොළඹ, ඞී.ආර්. විජේවර්ධන මාවතේ
ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය
මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්.එම්.
යාපනය නීර්වේලි ප්‍රදේශයේ අද (2) සවස සිඳුවූ රිය අනතුරකින් දැරියෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව
බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා අද (2) බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ