හිටපු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා ඒකාබද්ධ විපක්‍ෂයට..
තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළකරන බව පසුගියදා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අවධාරණය කර සිටියි. […]
තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය පළකරන බව පසුගියදා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අවධාරණය කර සිටියි. […]
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ හෙරොයින් තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්
නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය. අමාත්‍යවරයා ජනවාරි
යාපනයේ වැසියෙකුගේ අතුරුදහන් වූ බිරිඳ හා දරුවා වසර දහ අටකට පසුව 27 දා ඕස්ට්‍රෙලියාවේදී හමුවී තිබේ. පී. බහිදරන් නැමති මේ
මන්නාරම් මඩු රක්ෂිතයේ පම්පේඩි රක්ෂිත කැලෑවේ පවත්වාගෙන ගිය රහසිගත පලු දැව ජාවාරමක් ඊයේ (27) අළුයම මඩු අඩවි වන නිලධාරීන් හා
2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්
ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස එහි පිරිපහදු කළමනාකරු ධුරයෙහි මේ දක්වා කටයුතු කළ නීල් ජයසේකර මහතා
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ වීරකැටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ආරියදාස වික‍්‍රමසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරගකිරීමට
මඩකළපුව – කලුවන්චික්කුඩි – පෙරියකල්ලාරු ප්‍රදේශයේ දේවස්ථාන භූමිය තුළ තරුණයෙකු ඝාතනය කර තිබේ. පෙරියකල්ලාරු පූජ්‍ය අරුලානන්දර් දේවස්ථානයේ ඊයේ (26) දින