නිධන් හැරිමට උත්සහ කළ නව දෙනෙකු අත්අඩංගුවට
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිධන් හැරිමට උත්සාහ කළ පුද්ගලයින් නව දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව, මඩුකන්ද විශේෂ […]
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ නිධන් හැරිමට උත්සාහ කළ පුද්ගලයින් නව දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වව්නියාව, මඩුකන්ද විශේෂ […]
පාසල් වාරය අවසන් වීමත් නව අවුරුදු උදාවත් සමගම ගම්බිම් බලා පිටත්වන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවාවක් ජනවාරි 7 වනදා දක්වා
ශී‍්‍ර ලංකාවේ මතුව ඇති පොහොර ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සහය වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන්
වඩාත් වගකීම් සහගත, සාධනීය වෙබ් මාධ්‍ය කලාවක් වෙනුවෙන් සම්පාදනය කරන ලද ආචාර ධර්ම පද්ධතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම
ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි. අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බවද රාජපක්ෂ
කේප්පාපිලවු ප්‍රදේශයේ හමුදාව යටතේ තිබූ ජනතාවට අයත් ඉඩම් අක්කර 133ක ප්‍රදේශයක් අද දින නිල වශයෙන් නිදහස් කර තිබේ. කෙසේ නමුත්
දෙමළ ජාතික සන්ධානය සහ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අතර ඊයේ (28) දින සාකච්ඡා හමුවක් පවත්වා ඇති බව වාර්තාවේ. මුලතිව් පුතුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී
බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන ජනවාරි මස 02වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදීමට නියමිතව තිබේ. එම
වට්ටුකෝට්ටයි, සංකානයි ප්‍රදේශවල මෑතකදී සිඳුවූ මංකොල්ල සිඳුවීම්වලට සම්බන්‍ධ පුද්ගලයෙකු තියුණු ආයුධයක්ද සමග අද බ්‍රහස්පතින්දා (28) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කර තිබේ. ඔහු අද (28) පෙරවරුවේ ජනාධිපති