මාධ්‍යවේදීන්ව තර්ජනය කිරීමේ සිද්ධියට හා හමුදාවට සම්බන්‍ධයක් නැහැ..
මුල්ලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධියට හා හමුදාවට සම්බන්‍ධයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොහාන් සෙනවිරත්න මහතා පවසයි. […]
මුල්ලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමේ සිද්ධියට හා හමුදාවට සම්බන්‍ධයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොහාන් සෙනවිරත්න මහතා පවසයි. […]
යාපනය, ආනයිකෝට්ටයි ප්‍රදේශයේදී අංක තහඩු වසාගෙන යතුරු පැදිවලින් පැමිණි කල්ලියක් නිවසකට ඇතුල්වී මුදල් හා රන් ආභරණ කොල්ලකා ගොස් තිබේ. ඊයේ
කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත සිඳුකළ පරීක්‍ෂාවකදී
කොන්ත්‍රාත් පදනම මත දැනට සේවය කරන සියලු ම දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියාදුරන් සහ දුම්රිය නියාමකවරුන් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය
පසුගිය 08 වන දින සිට ආරම්භ කර ඇති දුම්රිය රියදුරන්ගේ සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංවිධානය විසින් ආරම්භ කරන ලද වර්ජනය
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද(11) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. යෝජනාවට ඡන්ද විමසීමක් අවශ්‍ය බව විපක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය.
මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කොට ඇති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ සඳහා දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් නාමයෝජනා බාරගැනීම අද
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අද (11) සිට නාමයෝජනා බාරගන්නා පළාත් පාලන ආයතන 93 සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ නාමයෝජනා පත්රවලට
මුල්ලතිව්, තන්නිමුරිප්පු ප්‍රදේශයේ සිංහලීකරණය පිළිබඳව තොරතුරු ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ව, හමුදාව හා පොලිසිය පැයකට ආසන්න කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර
හෙට්ටිපොළ, වඩුගම, තුත්තිරිපිටිගම ප්‍රදේශයේ ගබඩාවක් වටලා පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලද තොරතුක් මත සිඳුකළ