ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය
ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය. අන්තර්ජාතික මානව හිමිකම් […]
ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ විය. අන්තර්ජාතික මානව හිමිකම් […]
කොටින්ව මර්ධනය කළ අයට, ආවා සහ තාරාව මර්ධනය කිරීමට නොහැකිවුනාද? ආවා කල්ලියට මුදල් ආධාර සහ උපදෙස් ලැබෙන්නේ ස්විසර්ලන්තයේ ක්‍රියාත්මක වන
යාපනයේ කඨින පිංකම සහ පෙරහැර පූජෝත්සවය ඊයේ ඉරිදා දින පැවැත්වුණි. යාපනය පන්නයි ප්‍රදේශයේ සිට කඨින පෙරහැර වීදි සංචාරය ආරම්භවී යාපනය
පෙබරවාරි මස 17 වැනිදා හෝ ඊට පෙර දිනයක පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා
ස්වාධීනව රැඳවුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු අද(04) සිට ලබන 15වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු
දළඳා මාළිගාවට අයත් ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කළ උපකරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඹුල්ල
ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් යුත් ගෘහස්ථ කී‍්‍රඩා අත්දැකීමක් මහනුවර තරුණ තරුණියන් වෙත ද ලබාදෙමින් ඉදිකෙරණු මහනුවර මහ නගර සභා ගෘහස්ථ කී‍්‍රඩාගාරය ජනාධිපති
වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය අභ්‍යන්තර මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, එහි
කිලිනොච්චිය ඉරණයිමඩු වැව අසල තිබූ බුදු පිළිමය ඉවත් කර තිබේ. ඉරණයිමඩු වැවෙහි ඉංජිනේරු කාර්‍යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලදි යුද්දයෙන් පසු හමුදාව
යාපනය, සාවකච්චේරිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් මාධ්‍යවේදියෙකුට පහරදී ඇති බව වාර්තාවේ. ඊයේ (2) දින සවස එම