ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර […]
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර […]
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලි මීටර් 100-150 ක් පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පෞරාණික හා එයිහාසික නටඹුන් රැසකින් සමන්විත යාපනය බලකොටුවේහි හමුදා ස්ථා ගතවීමේ කටයුත්ත සිඳු නොකළ යුතු යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා
20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අග විනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ
මියන්මාරයේ පවතින මිලේච්ඡත්වයට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රටවල් ලැජ්ජාවට පත්විය යුතු යැයි නැගෙනහිර පළාත්
කල්මුනයි, අක්කරයිපත්තු, පොත්තුවිල්, සම්මාන්තුරයි, තිරුක්කෝවිල් සහ එරක්කමනයි ප්‍රදේශයෙහි මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායමක් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාව තංගල්ල පිහිටි කාල්ටන් නිවසේදී
කිසිදු හමුදාපතිවරයකු සිරගත කිරීමට කටයුතු නොකරන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (6) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. හිටපු හමුදාපති ජගත්
හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි ලබා දෙන බවට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සිදු කළ ප්‍රකාශය, රට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝදනය
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත. මහනුවර, නුවරඑළිය,