හදිසි ගංවතුර තත්තවයකට මුහුණදීමට දිවයින පුරා යුද්ධ හමුදාව සූදානමින්
පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට […]
පසුගිය පැය 48 ක කාලය තුල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇතිවි තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් විපතට […]
රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලයේ නව ප‍්‍රාථමික
යාපනය චෙම්මනි ප්‍රදේශයේ ඝාතනයට ලක්වූ සුන්ඩුකුලි ප්‍රදේශයේ පදිංචිව සිටි ක්‍රිෂාන්දි කුමාරසාමි සිසුවියගේ 21වැනි අනුස්මරණ සැමරුම අද දින චෙම්මනි ප්‍රදේශයේදී සමරන
කිලෝ 500ක ගුවන් ප්‍රහාර බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීම සඳහා මුහමාලයි ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. කිලිනොච්චිය පච්චිලයිපල්ලි, මුහමාලයි ප්‍රදේශයට
කිලිනොච්චියේ අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 200ක් අවසන්වී ඇත. අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම්වලට
ඊයේ (6) දින සිට උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයාගේ කාර්‍යාලය නව ලිපියනයකින් ක්‍රියාත්මක වන බව උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා සහ
පසුගිය ජනපතිවරණ සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් සිල් රෙදි බෙදාදීමේ නඩුවට අදාළ චෝදනා එල්ල වී සිටි. හිටපු ජනපති ලේකම් ලලිත්
අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ. එහිදි මඩකළපුව දිස්ත්‍රික්කයෙන් 600කට අධික
බදු ක්‍රමය සරල කරන ආයෝජකයන් හට විනිවිදභාවයෙන් යුතුව බදු සහන ලබාදෙන දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (07)
151 වැනි පොලිස් දිනය සමරමින් අද (07) සවස 02.00 සිට බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා අැති