කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) ජනපති ප‍්‍රධානත්වයෙන්
“ප‍්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම-ගෝලීය ප‍්‍රවණතා” තේමාව කරගනිමින් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය අද (28) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක […]









