මනෝ ගනේෂන් අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවෙයි
අතුරුදන්වූවන්ගේ නම් හා තොරතුරු රජය විසින් නිකුත් කර ඇති බව අමාත්‍ය මොන් ගනේෂන් මහතා පවසයි. කිලිනොච්චියදී සත්‍යග්‍රහයක් පවත්වාගෙන යන අතුරුදන්වූවන්ගේ […]
අතුරුදන්වූවන්ගේ නම් හා තොරතුරු රජය විසින් නිකුත් කර ඇති බව අමාත්‍ය මොන් ගනේෂන් මහතා පවසයි. කිලිනොච්චියදී සත්‍යග්‍රහයක් පවත්වාගෙන යන අතුරුදන්වූවන්ගේ […]
පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප‍්‍රමාණය වෙනස්කර ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුව ද අලුත් ආණ්ඩුවක් සෑදීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය
රට තුළ සහල් හිඟයක් ඇති වීමට කිසිසේත් ඉඩතබන්නේ නැති බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයක දී
යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතාට එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිළධාරි සරත් හේමචන්ද්‍ර මහතාගේ පවුලට ආධාර ලබාදීමට ඉලන්චෙලියන් මහතාගේ
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හා හදිසි නීතිය යටතේ අත්අඩංගුවට පත්වූවන්ගේ තොරතුරු නිල වශයෙන් නිකුත් කර තිබේ. ඉකුත් නීතිය යටතේ 101 දෙනෙකු
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුව විසින් අද (31) දින යාපනයේදී ප්‍රකාශ
කෝපායි ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ දින යතුරුපැදිවලින් පැමිණි කිසියම් පිරිසක් විසින් කළ පහරදීමකින් අනතුරුව යාපනයේ ආරක්ෂාව දැඩි කිරීමට
කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්‍ධ යැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයන් හය දෙනෙකු ඩුබායිහි අත්අඩංගුවට පත්ව තිබේ. ආරක්ෂක සමාගමක සේවය කරන ශ්‍රී ලාංකිකයන්
කොස්ගම ප්‍රදේශයේ මස් පිණිස ඌරන් ඇති කරන ගොවිපලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. කොස්ගම, පුස්සැල්ල පාරේ පවත්වාගෙන යන ඌරන්
මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමන අද (31) පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් අාරම්භ