“රටේ බිම් අඟලක්වත් විදේශිකයන්ට සින්නක්කරව පවරා දෙන්නේ නෑ” – ජනපති
තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා […]
තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා […]
පුන්කුඩුතිව් විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය. ඉකුත් ඝාතන
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අද (27) දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිය නොහැකි බව දන්වා ඇත. ඇයගේ නීතිඥයින් මාර්ගයෙන්
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්‍ෂේප
යාපනය නල්ලූර් ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගිය තම ආරක්ෂකයා වෙනුවෙන් ඔහුගේ දරුවන් දෙදෙනා රැකබලා ගන්නා බව යාපනේ මහාධිකරණ විනිසුරු එම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ (26) සවස පැවති විශේෂ සාක්ච්ඡාවකින් අනතුරුව සිය වෘත්තීය ක්‍රියාමාර්ගය එළඹෙන අඟහරුවාදා දක්වා අත්හිටු වීමට
මාරවිල පොලිස් වසමට අයත් මාරවිල ප්‍රදේශයේ සුවිසල් නිවෙස්වල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිසිය විසින් වටලා තිබේ. නිවෙස් දෙකක්
යාපනය, තුන්නාලයි ප්‍රදේශයේදි පොලිස් නිළධාරියෙකුට ඊයේ (26) රාත්‍රියේ තරුණයින් පිරිසක් පහරදීමක් සිදුකොට ඇති බව යාපනය පොලිසිය පවසයි. උපපොලිස් පරීක්ෂක තින්දුරාජා
තෙල් සංස්ථා සේවකයින් සුළු පිරිසක් හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අනවබෝධයෙන් කටයුතු කරමින් සිටින බවත් රටේ බිම් අඟලක්වත් විදේශිකයින්ට සින්නක්කරව පවරා
ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු ළිදකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ගිරිඋල්ල, අතුරුවෙල ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් පැවති උත්සව ශාලා