ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද රත්නායක
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දුමින්ද රත්නායක මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් අද එම පත්වීම සිදු කර […]
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දුමින්ද රත්නායක මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයා විසින් අද එම පත්වීම සිදු කර […]
උතුරු පළාත් සභාවේ ටෙලෝ පක්‍ෂයට ලබාදී ඇති අමාත්‍යංශ එම පක්‍ෂයේ වින්දන් නැමැත්තාට ලබාදීම සඳහා වූ නිල ප්‍රකාශය ටෙලෝ පක්‍ෂ ලේකම්
මඩකළපුව, වාලයිච්චේනයි කෝරලයිපට්රු, මුරාවෝඩයි ශක්ති විද්‍යාලයේ ක්‍රීඩාංගනයට අයත් ඉඩම යම්කසි පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන එහි කටුකම්බි වැට දමා ඇතැයි
උමාඔය ව්‍යාපෘතිය පිළිබද විමර්ශනය කිරීම සදහා අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව අද (18)
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල ගන්නා තීරණ ක්‍රියාත්මක නොවන බව කිලිනොච්චිය නගර හා ග්‍රාමීය සංවර්ධන සංගමයේ නියෝජිතයන් පවසයි. අද (18) දින
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු හා වාදන ශිල්පියෙකු වන සෝමපාල රත්නායකයන් අද (18) අභාවප්‍රාප්ත වූයේ ය. අසනීප තත්ත්වයක්
පසුගිය දිනවල ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මූලිකත්වයෙන් ගම්මිරිස් ගොවීන් විරෝධතා කළ අතර, එම ඉල්ලීම් සම්බන්‍ධයෙන් ඊයේ
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණයකට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. අද (18) දින කොළඹ
උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් මුල් කර ගනිමින් පළාත් සභා රැස්වීමේදී ගැටුම්කාරි තත්වයක් ඇතිව තිබේ. සභාපතිවරයාට එරෙහිව
මුල්ලතිව් කෝකිලායි ප්‍රදේශයේ පිහිටි සිංහල මහා විද්‍යාලයේ පාසල් ළමුන් විසින් අද (18) දින පෙරවරුවේ සිදුකළ ඩෙංගු මර්දන වැඩසටනක් අතර පාසල්