පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රීදරන්ට එරෙහිව විරෝධතාවක්
පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ ප්‍රදේශවාදී ප්‍රකාශ හෙලදැක අද (19) දින කිලිනොච්චියදී විරෝධතාවක් පැවැත්වුණි. අද පෙරවරු 10ට කිලිනොච්චිය ඩිපෝ හංදියේ […]
පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ ප්‍රදේශවාදී ප්‍රකාශ හෙලදැක අද (19) දින කිලිනොච්චියදී විරෝධතාවක් පැවැත්වුණි. අද පෙරවරු 10ට කිලිනොච්චිය ඩිපෝ හංදියේ […]
අම්බලන්තොට මිරිජ්ජවිල උද්භිත උද්‍යානය ආසන්නයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. අද
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉකුත්
තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බව රජයේ මිනින්දෝරු සංගමය අවධාරණය කර සිටියි. සිය සේවා ඉල්ලීම් 06 ක් සම්බන්ධයෙන්
බැඳුම්කර කොමිසමේ සාක්කි විමසීමේදී නොසිතූ අන්දමින් හෙළි වු විවිධ තොරතුරු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හා සාක්කි විමසීමට සිදුවීම නිසා කොමිසමේ කටයුතු
ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ අඹන්තොට ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය
දිවයිනේ ප්‍රදේශ දෙකක සිඳුවූ දුම්රිය අනතුරුවලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඊයේ රාත්‍රියේ වාද්දුව මහවත්ත ප්‍රදේශයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. මෙම සංචාරයේ දී
ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහය ප‍්‍රශංසනීය බව සිංගප්පූරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී. බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දින දෙමළ ජාතික සන්ධානයේ නායක හා