හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන වරද පිළිගනී
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිමින් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන […]
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිමින් වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන […]
ත්‍රයිනිකායික මහා නාහිමිවරුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මෙරටට අවශ්‍ය නැතැයි යනුවෙන් සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවත් එම ප්රකාශය
මෙරට මුහුදු සීමාවේ තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් නාවික හමුදාව
මහානායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අතර අද (06) මහනුවරදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. රට තුළ
හික්කඩුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට යට වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය හරස් මාර්ගයක අනතුර සිඳුව ඇති අතර,
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ගෙන එන බව සභානායක,අමාත්‍ය
පන්සල් වල පිංකැට වලට අත තැබීමට ගෙන අැති උත්සාහය තුළින් වත්මන් අාණ්ඩුවේ බංකොලොත් භාවය සහ අර්බුදකාරී තත්ත්වය මැනවින් පැහැදිලි වන
සාගර සම්පත් විනාශ කරමින් ඇතැම් ධීවරයින් විසින් සිදු කරන විනාශය නතර කිරීම සඳහා බොටම් ට්‍රෝලින් ඇතුළු නීති විරෝධී ධීවර පන්න
රණවිරුවන් අපහසුතාවයට පත්කිරීමට මේ රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් තමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිරන්තරයෙන්ම රණවිරුවන්ට පැනනැගී ඇති ගැටළු සඳහා
අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු තවත් 5 දෙනෙකු ලබන 19 වන දා තෙක් යළි බන්ධනාගාර ගත කරන ලෙස