මොරගහකන්ද ජලාශයේ ජලය නිදහස් කරන්නැයි ඉල්ලීමක්
මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති . එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා […]
මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටිති . එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා […]
මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයාට කොළඹ මහාධිකරණය විසින් අද (5) දින මරණ දඬුවම නියම කර තිබේ.
ලබන මස 08 වන දින සිට පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් 315,227ක් සුදුසුකම් ලබා සිටින බව විභාග
දුම්රිය මාර්ගයේ රැදී සිටිමින් සෙල්ෆි ඡායාරූප ගනු ලබන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නීතිය ක්‍රියාත්මක කරන බව දුම්රිය ආරක්‍ෂක අංශය අවධාරණය
මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුරට පාසැල් දරුවන් ලක්වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමට ශරීරය
මුතුරාජවෙල අභය භූමියට කැළි කසළ බැහැර කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ලබන 20 වනදා තෙක් මෙම
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 8 වන දින සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව
දිවයින පුරා ක්‍රියාත්මක කරන විශේෂ ඩෙංගු මර්ධන වැඩපිළිවෙළට අමතරව තවත් වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ 13 සුගතදාස ක්‍රීඩාංගණය
සර්ව ආගමික සමුළුව විසින් ස්වකීය නියෝජිත පිරිසකට කථානායක කරු ජයසූරිය මහතා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන
ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සමඟියෙන් ජීවත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විසින් කටයුතු කර තිබෙනවා. ජාතිවාදයට හා