නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල ලබන 15 දා රජයට..
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පැවරීම ලබන ජූලි මස 15 වැනිදා සිදු කරන බව එම රෝහල් අාරංචි මාර්ග පවසා […]
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පැවරීම ලබන ජූලි මස 15 වැනිදා සිදු කරන බව එම රෝහල් අාරංචි මාර්ග පවසා […]
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ
ලබන වසර සදහා විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් කර ගැනීම පිණිස ලියාපදිංචි වීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. මෙම කාලය
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පළාත් ව්‍යවසායකත්ව මණ්ඩලය යටතේ වන ප්‍රාදේශීය වෙළෙඳ සංගම් නියෝජිත හමුවක් ඊයේ (28)
උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා බව උමා ඔය
මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ප්‍රදේශය දැවැන්ත අවදානමකට පත්ව ඇතැයි පවසමින් අද (28) දින බණ්ඩාරවෙල
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු අද (28) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනපති සමඟ සාකච්ඡා කර ඉරනයිතීව් ජනතාවට සති දෙකකින් විසඳුමක් ලබා දෙන බව ආරක්‍ෂක කටයුතු ඇමැති රුවන් විජේවර්ධන මහතා අද (28)
අධි චෝදනා 11ක් මත නඩු පවරා තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු අද (28)රු ලක්ෂ 10 බැගින්
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ පිවිසුම් දොරටුව ඉදිරිපිට දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හබරන සිට මින්නේරිය දෙසට ධාවනය වූ