හිටපු පොලිස් නිලධාරීන් 5කට මරණ දඬුවම
පානදුර පොලීසියේ හිටපු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට පානදුර මහාධිකරණයෙන් ඊයේ (30) දින මරණ දඬුවම නියම විය. ඒ, පුද්ගල ඝාතන චෝදනාවකට වරදකරුවන් […]
පානදුර පොලීසියේ හිටපු පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට පානදුර මහාධිකරණයෙන් ඊයේ (30) දින මරණ දඬුවම නියම විය. ඒ, පුද්ගල ඝාතන චෝදනාවකට වරදකරුවන් […]
වර්ථමානයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එකතුවීමෙන් රජය ලෙසින් එකට එකතුව එක අරමුණකින් කටයුතු කරමින් සිටින අතර ම සියලු ජාතීන්ගේ
අද දින යාපනයේ සංචාරයක නිරතවූ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිනිග් සන්ධු මහතා උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා
පසුගිය මාසයේ රටතුල ඇතිවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූ පවුල් 516කට නිවාස ඉදිකර දීම සඳහා පියවර ගෙන ඇති බව කඳුරට නව
රථවාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ පත්‍රිකාවලට අදාළ මුදල් ගෙවීම සඳහා දින 05ක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය
මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු වයස 26
යාපනය වලිගාමම් අධි ආරක්‍ෂක කලාපයතුල පිහිටි මයිලිඩ්ඩි වරාය ජනතා භාවිතාවට සරිලන අයුරින් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා
පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරු 2 ක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ
ඉතා නුදුරේදීම වැඩවර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි සේවක සංගමයේ අනතුරු අගවා සිටියි. තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණ
ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට එල්ලවන චෝදනා සහ විනය ක්‍රියාමාර්ගවලට එරෙහිව සමාජ ජාලා ක්‍රියාකාරීන් විසින් විරෝධතාවයක් දැක්වීමට කටයුතු සූදානම් කර ඇත.