රජය ජාතිවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි – මහින්ද
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා […]
ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා […]
ඊයේ (12) කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්රධාන මාර්ගයන් හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය
උතුරු පළාතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ
තැපැල් සේවක වැඩවර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාලවල සේවා කටයුතු අඩපණ වී තිබේ.තැපැල්පති රෝහණ අබේරත්න පැවසුවේ, ලිපි තේරීම් කටයුතු ඇතුළු සේවා ද
පාකිස්තානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අද
අද (12) දින යාපනයෙහි සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කිරීමේ අරමුණින් අතුරුදන්වූවන්ගේ ඥාතීන්, රැකියා විරහිත උපාධීධාරීන් සහ
අපි මුල්ලිවායික්කාල් දක්වා මුහුණ දුන් ඉතිහාසය මතු පරපුර දැනගත යුතුයි. අපගේ ඉතිහාසය වෙනස් කිරීමට ඇතැම් දුෂඨ බලවේගයන් සහ ඔවුන්ට සහාය
ත්‍රිකුණාමලය, මූතූර්, මල්ලිකයිතිව් පෙරුවෙලි දෙමළ පාසලේ ඉගෙනුම ලබන දැරියන් තිදෙනෙකු දූෂණය කළැයි කියන සිද්ධියට සම්බන්‍ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් හය
මෑත කාලය තුළ සුළු ජාතික මුස්ලිම් ජනතාවට එරෙහිව සිඳුකරන ප්‍රචණ්ඩත්වය ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් වෙන්කර
ඇමෙරිකාවේ සංචාරයෙන් පසු දිවයිනට පැමිණි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රට තුළ පවතින ජාතිවාදී ක්‍රියාවන් ගැන