නාමල්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා
ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කළ බවට නාමල් රාජපක්‍ෂ ඇතුලු පස් දෙනාට එරෙහිව […]
ගවර්ස් කෝපරේට් සර්විස් පෞද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කළ බවට නාමල් රාජපක්‍ෂ ඇතුලු පස් දෙනාට එරෙහිව […]
රටට කෙතරම් ආර්ථික ප‍්‍රතිලාභ ගෙන දුන්නද, රටට අහිතකර සහ නොගැළපෙන කොන්දේසි සහිත කිසිදු ආයෝජන හෝ වෙළෙඳ ගිවිසුමකට, කිසිදු රටක් සමග
කිලිනොච්චිය උරුත්තිරපුරම් , නීවිල් ප‍්‍රදේශයේ වගා බිමක ළිඳක් සුද්ධ පවිත‍්‍ර කරමින් සිටියදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ 17
මල්වානේ ඉඩම මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියෙකු වන තිරු කුමාර් නඩේසන් මහතාට අද
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අතර ලබන 17වනදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
ලෝක නිදහස් මාධ්‍ය දිනය වන අද දින මාධ්‍ය නිදහස සහ, ඝාතනයට හා පැහැරගෙන යෑමට ලක්වූ මාධ්‍යවේදීන් පිළිබඳව නීතිමය පරීක්‍ෂණයක් අවධාරණය
එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සුදුසු නැති බවට අද (3) දින
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත
මධ්‍යම පළාත් ක්‍රීඩා , යෞවන කටයුතු , වනිතා , ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ධුරයේ කටයුතු කළ ප්‍රමිත බණ්ඩාර
කල්පිටිය ප්‍රදේශයේ දී රුපියල් කෝටි පහකට අධික වටිනාා කේරල ගංජා සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කල්පිටිය පොලීසියට ලැබුණු