කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු අදියරේ
කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තාවේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු ලබන […]
කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තාවේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු ලබන […]
කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල් පරිශ්‍රයදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරයට අදට දින 35ක් අවසන්වී තිබේ. කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් බලහත්කාරයෙන් අතුරුදන්කළ
කිලිනොච්චිය නෙත්තලියාරු ප්‍රදේශයේ පොහොර උරයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. දර්මපුරම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව
රටේ ත්‍රස්තවාදය තුරන් කර රට බේරාගත් රණවිරුවන්ට දඞුවම් දීමට ඉඩනොදෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. යාපනය තෙලිප්පලෙයි
මඩකලපුව, කාන්තන්කුඩි ප්‍රදේශයේ හාල්මෝලක අද (26) උදෑසන සිදුවී ඇති පිපිරීමකින් එම හාල්මෝල හා ගබඩාව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තාවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේ ජපානය, වියට්නාමය, ඉන්දියාව, චීනය යන රටවල සංචාරය කිරීමට නියමිත බව වාර්තාවේ. දේශපාලන හා ආර්ථික
රක්ෂිත බන්ධනාගාරය තුළ උපවාසයක නිරත වූ විමල් වීරවංශ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. රජයේ වාහන 40ක් අවභාවිතා කිරිමේ චෝදනා
දඹදිව වන්දනාවේ ගොස් සිටියදී හදිසියේ මියගිය ලාංකිකයන් තුන්දෙනෙකුගේ සිරුරු දිවයිනට රැගෙනවිත් තිබේ. පසුගිය 12 වැනිදා මෙරටින් පිටත් වූ වන්දනා නඩයක
තමන්ගේ මුළු දේශපාලන ජීවිතයම අවුල් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග සිටි මිනිසුන්ට හිරිහැර කළ බවත්
රුසියාවේ තෙදින නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය. වසර 43ක ට පසුව