කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩමද නිදහස් කරනු ලැබේ – කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම්
කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩමද නිදහස් කිරීමට නියමිතය. ඊයේ (28) දින තමන් ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් […]
කිලිනොච්චිය නගරයේ පිහිටි කිලිනොච්චිය මහා විද්‍යාලයට අයත් ඉඩමද නිදහස් කිරීමට නියමිතය. ඊයේ (28) දින තමන් ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් […]
තමන් යහපත් සෞඛ්‍ය තත්වයකින් සිටින බවත්, බොරු කටකතා පතුරුවන්න එපා යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.
1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේදී ඉංග්‍රීසි පාලකයින් විසින් දේශ ද්‍රෝහීන් ලෙස නම් කළ විරුවන් 32 දෙනෙකු අද (01) යළි ත්
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අවශ්‍යතාවයක් නොමැති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. දෙමළ පෙරටුගාමී සන්ධානය ඇතුළු සුළු පක්‍ෂ, නව
කළුතර බන්ධනාගාර රැඳවියන් ප්‍රවාහනය කරමින් තිබූ අවස්ථාවේදී එම බස් රථ වෙත එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධව නීතිය හා සාමය සහ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව සයිටම් පිළිබඳ පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ධූරයෙන් විශ‍්‍රාම ගිය අගවිනිසුරු කේ. ශ‍්‍රී පවන් මහතා ඊයේ (28) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හමුවී තිබේ. සේවය අගය කරමින්
සමාජ ආර්ථික සංවර්ධනයේ නවමු මට්ටමක් කරා ජාතිය රැගෙන යාම සඳහා සාමකාමීව කටයුතු කරන එක්සත්, ප්‍රගතිශීලී සමාජයක් ගොඩනැගීමට හැකිවනු ඇතැයි විශ්වාස
ගුවන් හමුදාව විසින් අත්පත්කරගෙන සිටින කේප්පාපිලවු, පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉඩම් හෙට දින නිදහස් කරනු ඇති බව මුල්ලතිව් මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් සි.
වව්නියාව – පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුලියන්කුලම් ප්‍රදේශයේ නිවසක