තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හමුදාව සතුව තිබෙන ඉඩම්වල තොරතුරු ඉල්ලයි..
උතුරේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ඉඩම් ගැන තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කොඨාශයට ඇතුලත්ව අතුරුදන්වූවන්ගේ තොරතුරු ලබා දෙන්නැයි, තරුණ සංවිධානයක් විසින් […]
උතුරේ හමුදාව විසින් අත්පත්කරගෙන සිටින ඉඩම් ගැන තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කොඨාශයට ඇතුලත්ව අතුරුදන්වූවන්ගේ තොරතුරු ලබා දෙන්නැයි, තරුණ සංවිධානයක් විසින් […]
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් මහතාව, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් ඊයේ
මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වහාම අහෝසි කරන ලෙස ඉල්ලමින් අද දකුණු පළාතේ සියළුම රෝහල්වල වෛද්‍යවරු, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය,
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වධ හිංසා සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කළ
ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා අයදුම්පත් යොමුකරන විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, මේහේතුවෙන් මාසයක් තුළ පුද්ගලයන් 2000කට ද්විත්ව පුරවැසි සහතික
මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්විද්‍යාල පිළිබඳ මතුව ඇති ගැටලුවට සියලුදෙනා සමඟ සාකච්ඡා කර රටට වැදගත් සහ යහපත්
පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය සුරකින්න වීදි ලාම්පු දල්වා තබන කාලසීමාව පැයකින් අවම කරන්න ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
මහ බැංකුවේ භාණ්ඩාගර බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද (21) සිට ආරම්භ කෙරේ.
සීමා නිර්ණ වාර්තාව ගැන සුළු පක්ෂ සිය විරෝධය පළ කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. පැරණි ඡන්ද ක්‍රමයට පළාත්
කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ ජනතාව ද තම ඉඩම් නිදහස් කරන තෙක් අඛණ්ඩ අරගලයක් අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබේ. අද දින