SRILANKAN NEWS

SRILANKAN NEWS

පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් පසු මිය යයි..

ගාල්ල නාගොඩ පොලීසියෙන් අත්අඩංගුවට ගත් ගාමිණි ප්‍රියශාන්ත නැමති 37 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට අතුළත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ. […]

SRILANKAN NEWS

හමුදා සේවය හැරගිය සෙබළුන් 1300ක් අත්අඩංගුවට

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු

SRILANKAN NEWS

සයිටම් සිසුන්ට රජයේ රෝහලක සායනික පුහුණුව, සිසුන් ඇතුළත් කිරීම මාස 6කට අත්හිටුවීමට යෝජනා කරයි..

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයින්ට රජයේ රෝහලක වැඩිදුර සායනික පුහුණුව ලබා දීම සහ වෛද්‍ය සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක

SRILANKAN NEWS

ෆෙඩරල් අත්හැරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාර්යයේ දී වචනවල එල්ලෙමින් කටයුතු කිරීමෙන් මිදී අර්ථවත් මට්ටමින් බලය බෙදීම බෙදාහැරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා

SRILANKAN NEWS

කේප්පාපිලවු ජනතාවට සහාය පළ කර විපුලානන්දා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් උද්ඝෝෂණයක්

තම ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා සත්‍යග්‍රහයක නිරතව සිටින කේප්පාපිලවු – පිලක්කුඩිඉරුප්පු ප්‍රදේශයේ ජනතාවට සහාය පළ කර නැගෙනහිර පළාත් ස්වාමි විපුලානන්දා

SRILANKAN NEWS

එ.ජා. සංවිධානයේ සහ යුරෝපිය සංගමයේ නියෝජිතයන් සහ උතුර මහ ඇමැති අතර හමුවක්..

එක්සත් ජාතින් සංවිධානයේ සහ යුරෝපිය සංගමයේ නියෝජිතයන් පිරිසක් මෙම සතියේදී උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවී සාකච්ඡා කිරීමට

SRILANKAN NEWS

බාධක බිඳ දමා කඳවුර තුළට යාමට පසුබට වෙන්නේ නෑ – කේප්පාපිලවු ජනතාව

මුල්ලතිව් කේප්පාපිලවු ග්‍රාම සේවා වසමට අයත් පිලක්කුඩිඉරුප්පු ජනතාව පවත්වාගෙන යන අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට දින 14ක් අවසන්වී තිබේ. ජනතාවගේ ඉඩම් අත්පත්

Scroll to Top