නැගෙනහිර පළාතේ යළි හින්දු කෝවිල්වලට ප්‍රහාර
නැගෙනහිර පළාතේ නාඳුන පිරිසක් විසින් හින්දු කෝවිලක පිළිමයක් කඩා විනාශ කර ඇති අතර, තවත් කෝවිලක කරඩුව ද විනාශ කර තිබේ. […]
නැගෙනහිර පළාතේ නාඳුන පිරිසක් විසින් හින්දු කෝවිලක පිළිමයක් කඩා විනාශ කර ඇති අතර, තවත් කෝවිලක කරඩුව ද විනාශ කර තිබේ. […]
හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (3) කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. මහපොළ ලොතරැයි බලපත්‍රයක් ලබාදුන් සිද්ධියක් ගැන ප්‍රකාශයක් ලබාගැනීම
මූල්‍ය ආයතන විසින් ලබාගත් ක්ෂුද්‍ර ණය ගෙවා ගැනීමට නොහැකිව තිදරු මවක් සිය දිවි නසාගෙන තිබේ. මේ සිද්ධිය ඊයේ (2) වනදා
සීමා නීර්ණ වාර්තාව සම්බන්‍ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන පක්ෂ නායකයින් හා සීමා නීර්ණ කමිටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් කැඳවා
ඉන්දු ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් තෙවන සාකච්ඡා වටය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. ඉන්දු ලංකා ධීවර
යහපත් සමාජයක් ගොඩනැගීමට නීතිය, ව්‍යවස්ථාව සහ අධිකරණය තුළින් පමණක් හැකියාවක් නොමැති අතර ඒ සඳහා තිබෙන ප‍්‍රබල ම ශක්තිය වන්නේ අධ්‍යාත්මික වශයෙන්
සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාවට සාමාජිකයන් දෙදෙනෙකු අත්සන් නොතැබීම සහ ඒ හේතුවෙන් විෂයභාර අමාත්‍යවරයා අදාළ වාර්තාව භාර ගැනීම ප්රතික්ෂේප
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට එරෙහිව නඩු පැවරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර ඇත. එහි මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර
කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වීමට
අැමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 11 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර අැති බව වාර්තා