සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට දකුණු සහ සබරගමුව විරුද්ධත්වය පළ කරයි..
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සහ සබරගමුව පළාත් සභාවේදී අද පැවැති ඡන්ද විමසීමකින් පරාජයට පත්වී තිබේ. […]
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සහ සබරගමුව පළාත් සභාවේදී අද පැවැති ඡන්ද විමසීමකින් පරාජයට පත්වී තිබේ. […]
එක්සත් ලංකාවක් තුල ජාතීන්ගේ සමානාත්මතාවය පදනම් කරගෙන ජීවත් විය යුතු බව, දැඩි හැගීමකින් යුක්තව කතා කල නඩරාජා රවී රාජ් පාර්ලිමේන්තු
මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ සුනාමි ස්මාරකය විවෘත කර තිබේ. අද සඳුදා දින විෘවත කරන ලද සුනාමි ස්මාරකය අභියසදී ආගමික හා අනුස්මරණ
සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්‍ධයෙන් විවිද අදහස් පළවී තිබේ. එයට ඇතැම් පළාත් සභාවන් විරෝධය පළ කර තිබෙන අතර, තවත්
ජාඇළ ප්‍රදේශයේ නිවසක තිබියදී ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට බොරැල්ල නීතිය බලගැන්වීම් ඒකකයේ නිලධාරීන් සමත්වී අැති බව වාර්තා
සීමානීර්ණ කොමිෂන් සභා වාර්තාව හෙට (27) දිනයේදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතව අැති බව වාර්තා
යාපනය දිස්ත්‍රික්කයේ දැනට රැකියා විරහිත තරුණයින් විශාල පිරිසක් සිටින අතර, ඔවුන් ජලජ සම්පත් වගාව සඳහා යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹීමටත්
මහා නගර සභාවල සේවයේ නිරත සියලුම සනීපාරක්ෂක කම්කරුවන්ට දූවිලි දීමනාව ලබාදෙන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා
වව්නියාව නෙඩුන්කේනි කුලවිසුට්ටාන් ප්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන ස්ටීපන් නැමැත්තා හදිසියේ මියගොස් තිබේ. 36 හැවිරිදි ඔහු දෙදරු පියකුවේ. ඊයේ
ශී‍්‍ර ලංකාවේ ස්ථාන තුනක සියළු පහසුකම්වලින් සමන්විත කාර්මික විද්‍යාල තුනක් පිහිටුවීමට චීන රජය එකගතාව පල කර ඇති බව නිපුණතා සංවර්ධන