ජොන්ස්ටන් සහ දෙරණ නාලිකාවෙන් අනුර දිසානායක මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි
තමන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරිම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ එම අපහාසාත්මක ප්‍රකාශය විකාශය කළ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් […]
තමන්ට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරිම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් සහ එම අපහාසාත්මක ප්‍රකාශය විකාශය කළ දෙරණ රූපවාහිනී නාලිකාවෙන් […]
ඊයේ (23) දින සවස කරඩිප්පෝක්කු ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී සිවිල් ඇඳුමින් සිටි බන්‍ධනාගාර ආරක්‍ෂකයින් දෙදෙනෙකු සහ බන්‍ධනාගාර ආරක්‍ෂක නිල ඇඳුමින් සිටි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට
මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට
බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිවරිය දණ ගැස්සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් හම්බන්තොට දිස්ත්‍රික්
සිංගප්පූරුව සහ ශී‍්‍ර ලංකාව අතර වෙළෙඳ කටයුතු සීග‍්‍රයෙන් ඉදිරියට ගෙනයාමේ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා තිබේ. නිල සංචාරක් සඳහා දිවයිනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මෙවර පළාත් පාලන ආයතන හතරක් සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්‍ෂේපවීම සම්බන්‍ධයෙන් ගොනු කළ මූලික
පාසල් විදුහල්පතිනියක් දණ ගැස්සවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පොලීසියට බාර වී තිබේ. නීතිඥයෙන් මාර්ගයෙන්
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් මුදල් ගත් බව කියන සිවශක්ති ආනන්දන්ට එය සාක්‍ෂි සහිත ඔප්පු කළ හැකි දැයි දෙමළ
පිරිසුදු හරිත මානගරය යන තේමාවෙන් දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදක්වා තිබේ. උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම්