පකිස්තානු හමුදා ප්‍රධානී කමාර් ජාවේද් බජ්වා දිවයිනට..
පකිස්තානු හමුදා ප්‍රධානී කමාර් ජාවේද් බජ්වා මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව අද(15) දිවයිනට පැමිණේ. ඔහු ලබන 17වනදා දක්වා […]
පකිස්තානු හමුදා ප්‍රධානී කමාර් ජාවේද් බජ්වා මහතා, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව අද(15) දිවයිනට පැමිණේ. ඔහු ලබන 17වනදා දක්වා […]
අතුරුදන්වූ අප දරුවන්, ඥාතීන් වෙනුවෙන් වීදි බැස අපි අරගල කරමින් සිටිනවා, අපට මෙතෙක් නිසි විසඳුමක් ලබාදී නැහැ, අපව මහ පාරට
මඩකළපුව, පුත්තූර් ප්‍රදේශයේ පිහිටි දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ කාර්‍යාලයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ. මඩකළපුව මානගර සභාව සඳහා 20වන කොට්ඨාශයෙන්
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් වව්නියාව දුම්රිය පොළ
නව වසර සදහා සියලු ම රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන/ නොලබන පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණියට සිසු දරු දැරියන් ඇතුළත්
ගම්පහ, බටපොත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ. ඔහුව රෝහලේ දැඩි සත්කාරක අංශයට
“ශ්රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමානත්වය, සහෝදරත්වය හා සමගිය ස්ථාපිත කරන්නට අසමත් වූ පැවති හා පවතින පාලනයන්ගේ අත්දැකීම් තුළින් හින්දු භක්තික
පසුගිය දෙසැම්බර් 09දා සිට ඊයේ (13) දා දක්වා මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 51ක් වාර්තාව ඇති අතර ඒ අනුව එ්වාට අදාළව