මෙක්සිකෝ භූකම්පනයෙන් 200කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට
මෙක්සිකෝ හි ඇතිවූ භූමිකම්පාවකින් අවම තරමින් පුද්ගලයින් 226 දෙනෙකුවත් මියගොස් මෙක්සිකෝ අගනුවර ගොඩනැගිලි ගණනාවක් කඩා වැටිණි. පාසලක් කඩාවැටීම හේතුවෙන් දරුවන් […]
මෙක්සිකෝ හි ඇතිවූ භූමිකම්පාවකින් අවම තරමින් පුද්ගලයින් 226 දෙනෙකුවත් මියගොස් මෙක්සිකෝ අගනුවර ගොඩනැගිලි ගණනාවක් කඩා වැටිණි. පාසලක් කඩාවැටීම හේතුවෙන් දරුවන් […]
බ්‍රිතාන්‍ය දෙමළ ජාතික තරුණයෙකු ඝාතනය කළ වරදකට, ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් තිදෙනෙකුට එරට අධිකරණය විසින් බරපතල දඞුවම් නියම කර තිබේ.
පසුගිය සිකුරාදා (15) දින ලන්ඩන් උමං දුම්රියකට එල්ල වූ පිපිරීම සම්බන්‍ධ යැයි සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිරිතදිග ලන්ඩනයේ
ස්ත්‍රී දූෂණ චෝදනා වලට වරදකරු කරනු ලැබ ඉන්දියාවේ ‘හර්යානා’ ප්‍රාන්ත අධිකරණයක් විසින් විසි වසරකට බන්ධනාගාර ගත කරන ලද ආගමික නායක
මැලේසියාවේ පාසලක ඇති වූ ගින්නකින් සිසුන් ඇතුලු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවර ආගමික
බෞද්ධ බහුතරයක් සහිත මියන්මාරය හැර පළා යන රෝහින්ග්‍යා ජන රැල්ල සම්බන්ධයෙන් දලයි ලාමා අදහස් පළ කළහ. බුදුරජාණන් වහන්සේ සිටියා නම්
සංහිඳයාව ඇති කරලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කඩිනම් කරන්නැයි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඩ් රාද් අල් හුසේන් ශ්‍රී
එක්සත් ජාතින් සංවිධානය විසින් උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබේ. ඔවුන්ගේ නවතම මිසයිල අත්හදා බැලීම ඊට හේතු වූ බව වර්තා
ඉර්මා සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තාවේ. ඊයේ (11) දින ඇමෙරිකාවට ඇතුළු වු
පැයට කිලෝමීටර 209 ක් (පැයට සැතපුම් 130 ක් ) පමණ වේගයකින් ඉර්මා හරිකේන් කුණාටුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය කරා