නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයි..
දකුණු අප්‍රිකාවේ වර්ගභේදවාදයට එරෙහි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක හා හිටපු ජනිධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ පළමු බිරිද වූ විනී මැන්ඩෙලා මහත්මිය අභාවප්‍රාප්ත […]
දකුණු අප්‍රිකාවේ වර්ගභේදවාදයට එරෙහි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක හා හිටපු ජනිධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ පළමු බිරිද වූ විනී මැන්ඩෙලා මහත්මිය අභාවප්‍රාප්ත […]
චීන අභ්‍යවකාශ පරීක්‍ෂණාගාරයේ කොටස් දකුණු පැසිෆික් සාගරයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. චීනයේ බීජිං නුවර වේලාවෙන් අද
රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් නිලධාරින් 60 දෙනෙකු පිටත්කර යැවීමට රුසියාව තීරණය කර ඇති
වෙනිසියුලාවේ කැරබොබො ප්‍රාන්තයේ වැලන්සියා නගරයේ පිහිටි පොලිස් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන්
රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ගින්න හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු තවත්
රුසියානු ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ව්ලැදිමිර් පුටින් සමත්ව ඇත. ඒ අනුව ව්ලැදිමිර් පුටින්ට තවත් වසර 06ක නිල කාලයක් සදහා
රුසියා ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (18) දින පැවැත්වේ. ව්ලැඩ්මියර් පුටිං මහතා ද මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අතර, ඔහු මෙවර තරඟ
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිඳුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් හෙලාදක අද (17) දින චෙන්නයි නුවරදී උද්ඝෝෂණක් පවත්වා තිබේ. චෙන්නයි නුවර පිහිටි
චීන ජනාධිපතිවරයාට ජීවිත කාලය මුළුල්ලේම බලයේ රැඳී සිටීමට හැකි වන පරිදි ඊයේ(11) පැවති චීන ජාතික මහජන කොංග්‍රසයේ රැස්වීමේ දී නීති
එංගලන්තයේ ලෙස්ටර් නගරයේ වෙළෙදසැලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හින්ක්ලි මාර්ගයේ පිහිටි වෙළෙද සැලක සිඳුවූ මෙම