උමාඔය ව්‍යාපෘතියෙන් විපතට පත්වූවන් සංඛ්‍යාව ලක්‍ෂය පනී
මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ 2008 අප්‍රේල් 29 දින මුල් ගල් තබා ආරම්භ කළ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් විවිධාකාරයෙන් පීඩනයට […]
මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ 2008 අප්‍රේල් 29 දින මුල් ගල් තබා ආරම්භ කළ උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියෙන් විවිධාකාරයෙන් පීඩනයට […]
මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (02) දහවල් යෙදුණු
ශ‍්‍රීලනිප නව සංවිධායකවරු 20 දෙනෙකුට ජනපති අතින් පත්වීම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරු විසි දෙනෙකුට ඊයේ (2) දින ජනාධිපති
දේශපාලන මතවාදයක් පෞද්ගලිකව පැවතියද කිසිදු යුද හමුදා සාමාජිකයෙකු දේශපාලන කටයුතු වල නිරත නොවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක
අද (03) දිනය තුළදීත් දිවයිනේ පළාත් රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව
ශ්‍රී පාද වන්දනා සමය දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමලුව වෙත
මැතිවරණයේදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කර දේශපාලනයෙහි කාන්තා නියෝජනය තහවුරු කිරීම සදහා ජන්ද දායකයන් සහ ජනතාව අතර දැනුවත් කිරීමක් ඇති
ඕදියමලයි ඝාතනය සිද්ධියට වසර 33ක් අවසන්වීම සිහිපත් කර අද දින සැමරුම් කටයුතු සිදු කෙරුණි. 1984 දෙසැම්බර් 2 වනදා පෙරවරු 6ට
දිවයිනේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. දිවයිනේ
කිලිනොච්චිය පූනගරි මුක්කොම්බන් ප්‍රදේශයට සහ ස්කන්දපුරම් ප්‍රදේශයට අතරවූ මාර්ගය තාවකාලිකව අලුත්වැඩියා කිරීම සම්බන්‍ධයෙන් මුක්කොම්බන් ප්‍රදේශවාසීන් අදාල නිලධාරින්ට සිය ස්තුතිය පළ