SRILANKAN NEWS

කේ.පී. අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ ජවිපෙ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් […]

SRILANKAN NEWS

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 20ක් අත්අඩංගුවට

මෙරටට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරත වු ඉන්දිය ධිවරයින් 20 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. කෝවිලන්තුඩුවට සහ

WORLD NEWS

පාකිස්තානයේ සිඳුවූ බෝම්බ ප්‍රහාරයකින් 13ක් ජීවිතක්‍ෂයට

පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පිහිටි අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී

SRILANKAN NEWS

විමල්ගේ පක්‍ෂයේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති

SRILANKAN NEWS

ආපදා තත්ත්වයට මුහුණ දීමට පොලීසිය සීරුවෙන්

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විශේෂ රාජකාවල යෙදවිය යුතුවන නිසාවෙන් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු

SRILANKAN NEWS

වැසි තත්ත්වය තව දින 03ක්

වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින තුන තුළත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 8

SRILANKAN NEWS

ඔට්ටකපුලම් පාසල, ශාන්ත අන්තනිස් දේවාලය ඇතුළු අක්කර 29ක ඉඩම් නිදහස් කෙරේ..

වයාවිලාන් ප්‍රදේශයේ ඔට්ටකපුලම් රෝමානු කතෝලික දෙමළ පාසල සහ ශාන්ත අන්තනිස් දේවස්ථානය ඇතුළු අක්කර 27ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර තිබේ. ඉඩම්

Scroll to Top