පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 හෝ ඊට පෙර දිනය පවත්වනවා – මහින්ද දේශප්‍රිය
පෙබරවාරි මස 17 වැනිදා හෝ ඊට පෙර දිනයක පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා […]
පෙබරවාරි මස 17 වැනිදා හෝ ඊට පෙර දිනයක පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා […]
ස්වාධීනව රැඳවුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු අද(04) සිට ලබන 15වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු
දළඳා මාළිගාවට අයත් ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කළ උපකරණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඹුල්ල
ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණයෙන් යුත් ගෘහස්ථ කී‍්‍රඩා අත්දැකීමක් මහනුවර තරුණ තරුණියන් වෙත ද ලබාදෙමින් ඉදිකෙරණු මහනුවර මහ නගර සභා ගෘහස්ථ කී‍්‍රඩාගාරය ජනාධිපති
වව්නියාව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය අභ්‍යන්තර මාර්ග සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, එහි
කිලිනොච්චිය ඉරණයිමඩු වැව අසල තිබූ බුදු පිළිමය ඉවත් කර තිබේ. ඉරණයිමඩු වැවෙහි ඉංජිනේරු කාර්‍යාලය පිහිටා ඇති ගොඩනැගිල්ලදි යුද්දයෙන් පසු හමුදාව
යාපනය, සාවකච්චේරිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් මාධ්‍යවේදියෙකුට පහරදී ඇති බව වාර්තාවේ. ඊයේ (2) දින සවස එම
දිස්ත්‍රික්ක 6ක් සඳහා තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබේ. රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට,
ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ දී නිදන් හෑරීමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔට්ටුසුට්ටාන්, මුත්තියන්කට්ටු රක්ෂිතයේ මෙම සැකකරුවන් නිදන් හෑරීමට
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණය