සීමා නිර්ණය පිළිබඳ පෙත්සම ඉවත් කර ගනී..
සීමා නිර්ණ ගැසට් නිවේදනය වාරණය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් අද (30) ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ […]
සීමා නිර්ණ ගැසට් නිවේදනය වාරණය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් අද (30) ඉල්ලා අස්කරගෙන තිබේ. ඒ […]
පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 39ක් ගොනු කර
ආවා කල්ලියට අයත් තවත් තිදෙනෙකුව යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආවා කල්ලියේ ප්‍රධාන පෙල ක්‍රියාකරුවන් යැයි පොලිසිය විසින් හඳුනාගත්
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස්
ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 4ක් සහ අතුරුදන්වීම් 23ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල,
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාව කැනඩානු තානාපති ඩෙවිට් මයික්කිනන් මහතා ඊයේ දින සවස 5ට මහ ඇමැති නිල නිවසේදී
ආපදාවෙන් පීඩාවට පත්වූ පවුල් සදහා රුපියල් දස දහස බැඟින් මූල්‍යාධාරයක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාව විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සම්මත කළ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි බ්‍රිතාන්‍ය ඉල්ලා තිබේ.
ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා පන්දුවාර 20-20 නායකත්වයට තිසර පෙරේරා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී