දෙමළ මහජන සභාවේ විශේෂ රැස්වීමක් –
දෙමළ මහජන සභාවේ විශේෂ රැස්වීමක් යාපනය පොදු පුස්තකාලයේදී එහි නායක සී.වි. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වේ. ඉකුත් රැස්වීමට සභාවේ […]
දෙමළ මහජන සභාවේ විශේෂ රැස්වීමක් යාපනය පොදු පුස්තකාලයේදී එහි නායක සී.වි. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වේ. ඉකුත් රැස්වීමට සභාවේ […]
ශ්‍රී ලංකා තමිලරසු පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දින පැවැත්වේ. තමිලරසු පක්‍ෂ නායක මාවයි සේනාදිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන්, වව්නියාව පිහිටි
යාපනයට දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 456කට අයත් 1724 දෙනෙකු අවතැන් කඳවුරුවල රැඳී සිටින බව යාපනය දිස්ත්‍රික්ක
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබේ. අධික වේගයෙන්
තමන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් අරගල කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ
ද්විත්ව පුරවැසිභාවය සහිත තවත් මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ පාලක කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. අලුතින්ම ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා
කත්තන්කුඩි ප්‍රදේශයේදී කේරල ගංජා සමග සුරාබදු නිළධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුව කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ
යුද්ධය පැවති කාලයේ හමුදා කඳවුරු සඳහා පවරාගත්, එහෙත් මේ වන විට ති‍්‍රවිධ හමුදාවේ කටයුතු සඳහා අවශ්‍ය නොවන ඉඩම් උතුරු නැගෙනහිර
ගිනි අවියක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිටිගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පිටිගල ගංඉම ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධක යොදා අද අලුයම සිදු
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන යහපාලන ආණ්ඩුව පලවා හැරීමේ පළමු ජන රැලිය අනුරාධපුර නගරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ