හිටපු නියෝජ්‍ය ඇමැති රිය අනතුරකින් තුවාල ලබයි..
මහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් රථය අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ දී […]
මහින්ද රාජපක්ෂ පාලන සමයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් රථය අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ දී […]
කොළඹ – කටුනායක ප්‍රධාන අධිවේගී මාර්ගයේ පමුණුගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ධාවනය වෙමින් තිබු මෝටර්
මහත් මතභේදයකට ලක්ව ඇති උමාඔය ව්‍යපෘතිය සදහා අවශ්‍ය වන්නේ ලිඛිත නොව ප්‍රායෝගික විසදුමක් බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා
හෝකන්දර මංගල මාවතේ පිහිටි තෙමහල් මන්දිරය ඉදිකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා මුදල් උපයාගත් ආකාරය සැක සහිත බැවින් එම
කිලිනොච්චිය පොලිසිය විසින් ඊයේ දින රාත්‍රී කෙරළා ගංජා කිලෝ 13.730ක් අත්අඩංගුවට ගෙන තිබේ. කිලිනොච්චිය තොන්ඩමාන්නගර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ඉකුත්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී ඝාතනයට ලක්වූ පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ මව හා පවුලේ ඥාතීන්ව අද දින හමු විය. පවුලේ සුව
බලය බෙදීම දේශපාලනඥයින් සදහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සදහා විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. සෑම කෙනෙකුටම සංවර්ධනයේ
වව්නියාව, කුඩිඉරිප්පු ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එක්
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුඩා ප්‍රමාණයේ බෝට්ටුවකින්
ට්‍රම්ප් පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස බලවත් ඉල්ලීමක් කරමින් උතුරු කොරියාව තමන්ට ලිපියක් එවා ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි. උතුරු