බස් ප‍්‍රමුඛතා මංතීරු පාසල් ප්‍රවාහන සේවා සඳහාත්
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව […]
කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව […]
2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා මහතාගේ නිවසට
මනම්පිටිය මහියංගණය මාර්ගයේ රත්මල්කණ්ඩිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි තෙල් බවුසරයක ගැටීමෙන් සිඳුවූ
යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම්වල තැනින් තැන රැඳී සිටින යුද හමුදාව අක්කර 45 කින් සමන්විත යාපනය බලකොටුවට යාම සාධාරණ බව උතුරු
යාපනය, මානිප්පායි ප්‍රදේශයේදී ගංජා කි.ගෑ. 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මානිප්පායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් පිතිකරණ අංශයෙන් පළමු ස්ථානයට පැමිණීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්වී ඇත. ශ්‍රී ලංකාව සමග පැවති
අද සහ හෙට යන දෙදින තුළ කොළඹ, කළුතර, මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවන
ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට කටයුතු කර ඇත. උපුල් තරංග
2017 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවැනි පාසල් වාරය හෙට (06)න් ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය