දුරකථන සංවාද මකාදැමු බව පර්පචුවල් සමාගම පිලිගනී.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේන හානි දායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට තමන්ට උපදෙස් ලබා දුන් බව […]
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පළිසේන හානි දායක දුරකථන සංවාද කිහිපයක් මකා දැමීමට තමන්ට උපදෙස් ලබා දුන් බව […]
දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ 70වන සැසි වාරයට සහභාගී වීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (5) දින
සිංහල ජනතාව අතර වෙනසක් ඇතිවී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. රටතුල පවතින
රුපියල් කෝටි 100ක වියදමින් පලාලි ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සම්බන්‍ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ. පලාලි ප්‍රාදේශිය හා පළාත්
උතුර ආරක්ෂක කලාපය තුල පිහිටි ඌරනි කණිෂ්ඨ විද්‍යාලයට අයත් ඉඩම අද (4) දින නිදහස් කර තිබේ. පසුගිය වසර 27ක කාලයක්
උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ
යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද (04)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නමින් ආනයනය කළ රුපියල් අසූ ලක්ෂ 95,000 ක් වටිනා කැබ් රථයක් සාපරාධි සාවදය පරිහරණය කිරීමේ චෝදනාව මත
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාල විභාග වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සිසුවා ඇතුලු තුන් දෙනෙකුට ඇප නියම
මිද්දෙනිය අක්කර 18 ප්‍රදේශයේදී ව්‍යාජ නෝට්ටු සමග පුද්ගලයෙකුව මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී දහසේ ව්‍යාජ නෝට්ටු