20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දකුණේ පරාජය වෙයි..
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී පරාජයට පත්වී තිබේ. නොසන්සුන් තත්වයක් මැද පැවැති ජන්ද විමසීමේදි අදාළ […]
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේදී පරාජයට පත්වී තිබේ. නොසන්සුන් තත්වයක් මැද පැවැති ජන්ද විමසීමේදි අදාළ […]
කොළඹ දී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත
මහින්ද රාජපක්ෂ පාලන සමයේ හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මරදාන ජයන්ත වීරසේකර මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලැබූවන්
යාපනය,වඩමාරචිචි නැගෙනහිර මරුදන්කේනි ප‍්‍රදේශයේදී වල්අලි පහරදීමකින් ඊයේ (28) සවස පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. වල්අලි පහරදීමෙන්
පකිස්තානු යුද්ධ හමුදා 11 වන සේනාවේ ආඥාපති ලුතිනන් ජෙනරාල් නසීර් අහමඩ් බට් මහතා ඊයේ (28) දින පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සැබෑ කලාකරුවා ජාතිවාදියෙකු නොවිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ඊයේ (28) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති
පසුගියදා නව ධූරයේ රාජකාරි ඇරඹු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ඊයේ (28) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා
නවීන තාක්ෂණය ආධාර කරගනිමින් සිදුකරන විභාග වංචා වැළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබාගැනීම සඳහා විද්වත් කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර
යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය නාවික හමුදාව විසින් අපයෝජනය කර ඝාතනය කර ඇති බවට සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවේ සිටින එම්.