හික්කඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට
හික්කඩුව කුමාරකන්ද මංසන්දියේදී යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ. යතුරුපැදියේ ගමන්ගත් […]
හික්කඩුව කුමාරකන්ද මංසන්දියේදී යතුරුපැදියක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබේ. යතුරුපැදියේ ගමන්ගත් […]
ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ (8) දින ගංජා කිලෝග්රෑම් 20ක් හා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුර
චීනයේ නිරිත දිග ප‍්‍රදේශයේ රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබල භූමි කම්පාවක් ඇතිවූ බව වාර්තාවේ. චීනයේ නිරිත දිග කඳුකර ප්‍රදේශයක් වන සිචුවාන්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සකස්කළ කෙටුම්පතේ අවසන් කෙටුම්පත කතා නායක කරු ජයසූරිය. මහතා විසින් අද (09දා) සභාගත කරනු ලැබීය. ඒ අනුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ බැංකු ගිණුම් 04ක් ඇතුළු මෙරට බැංකු 11ක බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත‍්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා
සිව් දින සංචාරයක් සඳහා පසුගියදා කොළඹ වරායට සේන්දු වූ, චීන නාවික හමුදාවට අයත් රෝහල් නෞකාවක් වන ‘හෙපින්ග්ෆැන්ග්ශු’ (Hepingfangzhou) නෞකාවේ ජ්‍යෙෂ්ඨ
මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 49 කට ආසන්න පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන
(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල) නල්ලූර් ප්‍රදේශයේ පසුගිය මස 23 වනදා සිඳුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා හඳුනාගෙන
යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්‍ධ සැකකරුවන් ඇප ඉල්ලා ගොනු කළ පෙත්සම යාපනය මහධිකරණය විසින්