පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයෙකු කිලිනොච්චියදී අත්අඩංගුවට
කිලිනොච්චිය නගරයේ පිහිටි පාසල් සිසුන් කිහිප දෙනෙකුට මාවා ඇතුළු දුම්කොළ ආශ්‍රිත මත්ද්‍රව්‍ය අලෙවි කළැයි සැකපිට කිලිනොච්චිය හා මුල්ලතිව් නියෝජ්‍ය පොලිස්පති […]
කිලිනොච්චිය නගරයේ පිහිටි පාසල් සිසුන් කිහිප දෙනෙකුට මාවා ඇතුළු දුම්කොළ ආශ්‍රිත මත්ද්‍රව්‍ය අලෙවි කළැයි සැකපිට කිලිනොච්චිය හා මුල්ලතිව් නියෝජ්‍ය පොලිස්පති […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින නිල සංචරයක් සදහා ලබන 13වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ජනපතිගේ සංචාරයේදී බංගලදේශ
සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්‍ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් අද (11) සහ හෙට (12)
පේදුරුතුඩුව වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන සොයා බැලීම හා විමර්ශන සදහා අවශ්‍ය උපදෙස්දීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා
දඹුලු ලෙන්විහාර සංකීර්ණය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැබීමට තීරණය කර අැති බව වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම්
යාපනය, වඩමරාච්චි නැගෙනහිර මනල්කාඩු ප්‍රදේශයේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය තුන්නාලයි ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයාගේ අවසන් කටයුතු අද දින පෙරවරුවේ
සයිටම් විරෝධී ජාතික සමුළුවක් මෙම මස 20 වනදා පැවැත්වීමට සූදානමින් සිටින බවත් එහිදී බරපතල තීන්දු රැසකට එළඹීමට බලාපොරොත්තු වන බවත්
හම්බන්තොට මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෙහිදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට තුවාලකරුගේ පුතා කඩුවකින් පහරදී
ඉන්දියාවේ දී පැවති ආසියා මළල ක්‍රීඩා තරගාවලියේ රන් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ඉල්ලුම් කළ සියලුම අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන